2022 වර්ෂය සඳහා සංව ර් ධන යෝජනා
ගම සමඟ පිළිසඳරක්
රත්කැරැව්ව
- සේවා පියස ඉදිකිරීම.
- දකුණු ඇළ මිදිවත්ත මාර්ගය සංවර් ධනය කිරීම.
හිඟුර
-
සේවා පියස ඉදිකිරීම.
- කච්චිගල විද්‍යාලයේ ගේට්ටුව ඉදිකිරීම.
නින්දගම්පැලැස්ස
- සේවා පෙදෙස සංවර්ධනය කිරීම (ජල සැපයුම, වැසිකිළි, මේස, පුටු)
පල්ලෙබැද්ද
- පල්ලේබැද්ද සේවා පියසට විදුලිය , ජලය,සිවිලිම , ආරක්ෂිත වැට ඉදිකිරිම, ජල ටැංකි ලබාදීම.
පදලංගල
- පදලංගල සේවා පියසට විදුලිය , ජලය,සිවිලිම , ආරක්ෂිත වැට ඉදිකිරිම, ජල ටැංකි ලබාදීම.
සංඛපාල
- සේවා පියස ගොඩනැගිල්ලට විදුලිය ලබා ගැනීම සහ අනෙකුත් සංවර් ධන කටයුතු.
උඩගම
- දර් ශනගම සේවා පියස කාර් යාල සංවර්ධ ධනය