අනු අංකය සපයනු ලබන සේවාව                             සේවාව සැපයීම සඳහා ගතවන උපරීම කාලය  
01 උප්පැන්න සහතික නිකුත් කිරීම   විනාඩි 05 කි  
02 කල්ගත වු උපත් ලියාපදිංචි කිරීම   සති 02 කි  
03 කල්ගත වු මරණ  ලියාපදිංචි කිරීම   සති 02 කි  
04 උප්පැන්න  හිමි අයගේ නම සංශෝධනය   දින 03 කි  
05 උප්පැන්නයේ අනෙකුත් තොරතුරු සංශෝධනය   සති 02 කි  
06 අනුමාන වයස් සහතික නිකුත් කිරීම   සති 02 කි  
07 හැදුනුම්පත් නිකුත් කිරීම සඳහා නිර් දේශ ඉදිරිපත් කිරීම   (එක් දින සේවය )   විනාඩි 10 කි  
08 හැදුනුම්පත් නිකුත් කිරීම සඳහා නිර් දේශ ඉදිරිපත් කිරීම (සාමාන්‍ය සේවය )   විනාඩි 30 කි  
09 ව්‍යාපාර ලියාපදිංචි කිරීම   මාස 01 කි  
10 ව්‍යාපාර නාම සංශෝධනය   සති 02 කි  
11 ආදායම් සහකිත නිකුත් කිරීම   විනාඩි 10 කි  
12 වටිනාකම් සහතික නිකුත් කිරීම   විනාඩි 30 කි  
13 පුද්ගලික  ඉඩම් වල දැව හෙලීම   සති 02 කි  
14 දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම   සති 03 කි  
15 දීමනා පත්‍ර ඇපයට තැබීමට අවසර දීම    සති  01කි  
16 දීමනා පත්‍ර බලපත්‍ර ඉඩම් පෞද්ගලිකව මැනීමට අවසර දීම   සති 02 කි  
17 වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම   විනාඩි 05  කි  
18 ඉඩම් බලපත්‍ර සංශෝධනය    දින 10 කි  
19 දීමනා පත්‍ර පැවරීම    සති 03 කි  
20 වැඩිහිටි හැදුනුම්පත් නිකුත්කිරීම   විනාඩි 15 කි  
21 ඛනිජ කැණීම් නිර් දේශ ලබාදීම-වාණිජ නොවන    දින 07 කි  

News & Events

13
අගෝ2026
ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට තවත් ඇගයීමක්...

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට තවත් ඇගයීමක්...

Citizen Mirror වැඩසටහන යටතේ කාර්‍යාල මගින් සිදුවන...

13
අගෝ2026
විශේෂ නිවාස වැඩසටහන...

විශේෂ නිවාස වැඩසටහන...

සමෘද්ධි දිරිය පියස - සමාජ සංවර්ධන වැඩසටහන...

Scroll To Top