අත්තම ජාතික පවිත්රතා දින වැඩසටහනට සමගාමීව ඇඹිලිපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ වැඩසටහන පනහඩුව ගල්බොක්කයාය ප්රදේශයේදී පැවැත්විණි.
එහිදි ඇඹිලිපිටිය - පනහඩුව ගල් බොක්කයාය වන රක්ෂිතය ආරක්ෂා කිරීම සඳහා ගිනි පටිය කැපීම එහිදි සිදු විය.
මෙම අවස්ථාවට ඇඹිලිපිටිය ප්රාදේශීය සභාවේ සභාපති ඇතුළු දේශපාලන නියෝජිතයින්, ඇඹිලිපිටිය ප්රාදේශීය ලේකම්තුමිය ඇතුළු නිළධාරීන් හා ප්රදේශවාසීන් එක්ව සිටියා.


















